ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අද මුළු රටම විනාශ කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත් 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය වර්තමානය වන විට රට විනාශ කර මුළු රටම දුක්ඛිත තත්වයකට පත්කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය.

Next Post

ජස්ටින් බීබර් 'යුක්තිය' LA දිනය අතරතුර පසෙකට වී ලියොන් පාලම් 'නදී' ගායනා කිරීමට ඉඩ දෙයි

Tue Mar 8 , 2022
ජස්ටින් බීබර් ඔහුගේ සඳුදා රාත්‍රියේ (මාර්තු 7) ලොස් ඇන්ජලීස් හි Crypto.com පිටියේ පැවති ප්‍රසංගයේදී කුඩා කට්ටලයක් සඳහා නොදන්නා අමුත්තෙකු පිටතට ගෙන ඒමෙන් රසිකයන් මවිතයට පත් කළේය. Bieber’s Justice World Tour හි සිව්වන ප්‍රසංගය ටෙක්සාස් ගායකයා/ගීත රචකයෙකු වූ විට අනපේක්ෂිත හැරීමක් සිදු විය. ලියොන් පාලම් 2015 ගිටාර් වාදකයාගේ “නදී” හි චලනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.