මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිනීම හෝ හුවමාරු කිරීම්වලට නිතර නිතර තහනම් වන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එවැනි අනවසර විදේශ මුදල් හුවමාරු කිරීම පිළිබඳව තොරතුරු පවතින බව ශ්රී ලංකා මහකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ශ්රී ලංකා මහ බැංකුව පවසයි
The post විදෙස් මුදල් විකුණනවා appeared first on Aruna.