විදෙස් මුදල් විකුණන්න බෑ

මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිනීම හෝ හුවමාරු කිරීම්වලට නිතර නිතර තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එවැනි අනවසර විදේශ මුදල් හුවමාරු කිරීම පිළිබඳව තොරතුරු පවතින බව ශ්‍රී ලංකා මහකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

The post විදෙස් මුදල් විකුණනවා appeared first on Aruna.

Next Post

ප්‍රධාන පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නා IWill සමග අත්වැල් බැඳගනී

Tue Mar 8 , 2022
ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විසඳුම් සොයන්නකු ලෙස ප්‍රසිද්ධියට පත් AFI Corp ආයතනය ප්‍රතිකාර සඳහාම වෙන්වූ අවකාශයක් වන IWill ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.