සාර්ථක අපනයනකරුවන්ට වාසියක්

ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ දී අපනයන ආදායම වැඩි කරගත් අපනයනකරුවන් සඳහා වැඩිවන ඩොලරයකට රුපියල් 30ක් බැගින් අමතර මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

Next Post

2022 දී සංචාරක සහ දුරස්ථ වැඩ සඳහා හොඳම රටවල්: ශ්‍රී ලංකාව ආසියා-පැසිෆික් කලාපයේ 2 වැනි ස්ථානයට

Tue Mar 8 , 2022
වැඩි පිරිසක් නම්‍යශීලී වැඩ පරිසරයන් වැලඳගෙන ඔවුන්ගේ මීළඟ ‘වැඩ’ (AKA, විවේකය සහ දුරස්ථ වැඩ මුසු කරන නිවාඩුවක්) වෙත යොමු වන විට, ලොව ප්‍රමුඛතම සංචාරක සෙවුම් යන්ත්‍රය වන KAYAK, දුරස්ථව වැඩ කිරීමට ලෝකයේ හොඳම රටවල් හෙළි කරයි. , ලැයිස්තුවේ පෘතුගාලය සමඟින් ශ්‍රී ලංකාව 2 වැනි ස්ථානයට පත් විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.