හෙටත් පැය 3 යි විනාඩි 45 ක් ලයිට් නෑ

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (9) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Next Post

Marc Anthony Latin Airplay Chart හි 'මාලා' සමඟින් 14 වැනි ස්ථානය ලබා ගනී

Tue Mar 8 , 2022
මාක් ඇන්තනි මත ඔහුගේ 14 වැනි අංක 1 අල්ලා ගනී දැන්වීම් පුවරුවගේ ලතින් ගුවන් වාදනය මාර්තු 12 දිනැති ශ්‍රේණිගත කිරීම්වල “මාලා” ලෙස ප්‍රස්ථාරය 9-1 දක්වා ඉහළ යයි. “මාලා” යනු දෙවන ගීතයයි පල්ලා වෝයි, Anthony’s 14th studio album, මාර්තු 4 Sony Music Latin හරහා නිකුත් කරන ලදී. MRC දත්ත වලට අනුව, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.