ආයතන හතකින් තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඊයේ(8) ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ.

Next Post

Eminem RIAA Gold & Platinum වැඩසටහන් ඉතිහාසයේ තනිකඩයන් සඳහා වඩාත්ම සහතික ලත් කලාකරුවා ලෙස ඉතිහාසගත කරයි

Tue Mar 8 , 2022
ඇමරිකාවේ පටිගත කිරීමේ කර්මාන්ත සංගමය කිරුළ හිමි විය එමිනෙම් දියමන්ති රජු අඟහරුවාදා (මාර්තු 8) එය නිවේදනය කළේ මාෂල් මාදර්ස් කේවල සඳහා අංක එකේ සංගීතඥයා බවට පත් වූ විට තවත් ස්වර්ණමය වෘත්තීය ජීවිතයක් ලබා ඇති බවයි. RIAAගේ Gold & Platinum සහතික කිරීමේ වැඩසටහන මිලියන 73.5 ක නව සහතික වලට ස්තුති වන්නට. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.