තවත් ශෝක ජනක මරණයක්
ජනාධිපති රාජපක්ෂගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ආදරණීය මෑණියන් වන පද්මා පීරිස් මහත්මිය අද (08) අභාවප්රප්ත වී ඇත.
මිය යන විට 89 වැනි වියේහී පසු වූ ඇය ඇමරිකාවේ පදිංචිව සිටියාය.
The post ජනාධිපති බිරියගේ මව අභාවප්‍රාප්ත වේ appeared first on අරුණ.
Tue Mar 8 , 2022
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඊයේ(8) ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ.