රෑ නිවන්න කිවත් දවලුත් පත්තු වෙයි

විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාත්‍රී කාලයේ වීදි ලාම්පු නිවා දමන්නැයි රජයේ බලධාරීන් ඒ ඒ අයතනවලින් ඉල්ලීම් කළ ද ජා-ඇල නගරය හා තදාසන්න ප්‍රදේශ වල අතුරු මාර්ග බෝහෝමයක දහවල් කාලයේදී ද වීදි බල්බ දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබෙයි.

Next Post

පක්ෂග්‍රාහීව බිඳීම: සැම්සුන් හි කාන්තාවන් සැමරීම

Tue Mar 8 , 2022
ජාත්‍යන්තර කාන්තා දිනය මේ වසරේ අපෙන් බොහෝ දෙනෙකුට වැඩි අරුතක් ලබා ගැනීමත් සමඟ, Samsung විසින් විවිධ පසුබිම්වල සිටින ඔවුන්ගේ කාන්තා සගයන්ගෙන් ඔවුන්ගේ හොඳම දේ වීමට ඔවුන්ව පොලඹවන සහ බලගන්වන දේ බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. සෑම කෙනෙකුගේම අද්විතීය අත්දැකීම් බෙදාගැනීමේදී, අප සියල්ලන්ටම අවබෝධ වූ මූලික පාඩම නම්, විශිෂ්ට අදහස් ඕනෑම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.