සර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයි

රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ (08)පැවැති සාකච්ඡාවේදී එකඟතාව පළ කර ඇත.

Next Post

ඔබේ ප්‍රියතම 2022 ACM සම්මාන කාර්ය සාධනය කුමක්ද? ඡන්දය දෙන්න!

Tue Mar 8 , 2022
2022 ACM සම්මාන සඳුදා රාත්‍රියේ (මාර්තු 7) සිදු වූ අතර එය රටේ සංගීතයේ විශාලතම සහ වඩාත් විවේචනාත්මකව පිළිගත් තරු රාශියක් ඉදිරිපත් කළේය. ස්වාභාවිකවම, එම තරු රාත්‍රිය පුරාවට අමතක නොවන ප්‍රසංග කිහිපයක් ඉදිරිපත් කිරීමට වේදිකාවට ගොඩ විය – නමුත් හොඳම හැඟීම ඉතිරි කළේ කුමක්ද? ජේසන් ඇල්ඩීන් හා කැරී අන්ඩර්වුඩ් ACM නරඹන්නන්ට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.