Next Post

ජනාධිපති බිරියගේ මව අභාවප්‍රප්ත වේ

Tue Mar 8 , 2022
තවත් ශෝක ජනක මරණයක් ජනාධිපති රාජපක්ෂගේ භාර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ආදරණීය මෑණියන් වන පද්මා පීරිස් මහත්මිය අද (08) අභාවප්‍රප්ත වී ඇත. මිය යන විට 89 වැනි වියේහී පසු වූ ඇය ඇමරිකාවේ පදිංචිව සිටියාය. The post ජනාධිපති බිරියගේ මව අභාවප්‍රාප්ත වේ appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.