ඇතෙක් මරුවාට ලක්ෂ 12ක දඩයක්

විදුලි සැර වද්දවා ඇතකු මරා රහසිගතව වල දැමිමේ සිද්දියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනකුට රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා නියෝග කළේය.

Next Post

Sia පවසන්නේ ඇය ජනප්‍රිය Snoop Dogg-අනුබද්ධ NFT Twitter ගිණුම පිටුපස සිටින බවයි

Wed Mar 9 , 2022
සියා උද්යෝගිමත් NFT එකතුකරන්නෙකු ලෙස එළියට පැමිණ ඇත. අඟහරුවාදා (මාර්තු 8), ගායිකාව-ගීත රචිකාව හෙළි කළේ ඇය එන්එෆ්ටී ට්විටර් හසුරුව පිටුපස සිටින බවයි @BiancaMedici69වෙළඳාම් කරන සහ සාකච්ඡා කරන NFTs අනුගාමිකයින් 13,000කට අධික සංඛ්‍යාවක් සමඟ. ගිණුම් හිමිකරු දින කිහිපයක් තිස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය උසුළු විසුළු කරමින් සඳුදා ට්වීට් කරමින්, “පසුගිය වසරේ වෙනත් කලාකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.