කතානායක චීන තානාපති අතර විශේෂ හමුවක්

කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

Next Post

ඉන්ධන මිල වැඩි කිරීමට අදහසක් නැහැ - බලශක්ති ඇමති

Wed Mar 9 , 2022
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිල ඉහළ දැමීමට රජයට කිසිදු අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.