තාවකාලික රියදුරු බලපත්‍ර පරීක්‍ෂාවට පොලිසියට පරිගණක යෙදවුමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන තාවකාලික දුරියදුරු බලපත්‍ර පරීක්‍ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට ආරක්‍ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් හදුන්වාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා පැවසීය.

Next Post

එඩ් ෂීරන් ලන්ඩන් උසාවියේ ඔහුගේ 'ෂේප් ඔෆ් යූ' කර්තෘත්වය ආරක්ෂා කිරීමට ගායනා කරයි

Wed Mar 9 , 2022
ලන්ඩන් – එඩ් ෂීරන් කෙටි පිපිරීමක් ගායනා කළේය නීනා සිමෝන්ගේ අඟහරුවාදා (මාර්තු 8) ලන්ඩන් මහාධිකරණයේදී “Feeling Good” ඔහුගේ විශාලතම ජයග්‍රහණවලින් එකක් පිළිබඳ ප්‍රකාශන හිමිකම් නඩු විභාගයකදී සාක්ෂි දෙමින්. ෂීරන්ගේ 2017 ජනප්‍රිය ගීතය වන “ෂේප් ඔෆ් යූ” සම්බන්ධයෙන් ෂීරන් සාමි ස්විච් නමින් ගීත රචකයන් වන සාමි චොක්‍රි සහ රොස් ඕ ඩොනොග් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.