භාණ්ඩ 367ක් ආනයනයට තහංචියක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Next Post

රන් මිල නව සර්වකාලීන ඉහළම මට්ටමට පැමිණ තිබේ

Wed Mar 9 , 2022
දැනට පවතින රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් ඇති වූ උද්ධමනයට එරෙහිව තම වත්කම් ආරක්ෂා කර ගැනීමට ආයෝජකයින් පොරකන බැවින්, රත්‍රන්, මෙතෙක් වාර්තා වූ ඉහළම මිල ඩොලර් 2,078.80ක් ලෙස වෙළඳාම් කර ඇත. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.