මෙරට රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට

ඉහළ ගිය රත්‍රන් මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොලේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම රන් මිල වාර්තා වී ඇත.

ඒ, රුසියානු – යුක්‍රේන යුද සත්‍යවෛනි.

රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ආසන්න බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ රන් මිලද මෙතෙක් වාර්තා වී ඇති වැඩිම මිල ප්‍රමාණයේ වාර්තා තිබේ.

හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල 135,000ක් වාර්තා වෙයි.

එසේම සමාන මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 125,000ක් ලෙසටයි.

The post රන් මිල ඉතිහාසයේ වැඩිම අගයට appeared first on Aruna.

Next Post

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්න‘

Wed Mar 9 , 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.