විදුලි බලයේ වෙනසක්
විදුලිය කපා හැරීමේ කාල සීමාව උපරිම වශයෙන් පැය තුනයි මිනිත්තු හතළිස් පහක් දක්වා අද ( 09 ) සිට අඩු කරනු ලබන විදුලි බවබල මණ්ඩලය පවසයි.
A,B,C,D,E,FG ,H ,IJ ,KL ලෙස වෙන් කර ඇති කලාප සඳහා පැය දෙකහමාරක් සහ රාත්රී පැයයි විනාඩි පහක කාලයක් විදුලිය විසන්ධි කරනු ලබන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙම කලාප සඳහා විදුලිය විසන්ධි වනු ඇත ලබන්න පෙරවරු 08.00 සිට පස්වරු 06. 00 දක්වා අවස්ථාවන් හතරකදීය.
මේ අතර T, U,V,W, P,Q,R,S,කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ පැය තුනක් පමණි. නියමිත පැය දෙකක් සහ රාත්රී කාලයේ පැයක් වශයෙනි.
ආශිකා ජයවීර
The post විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක් appeared first on Aruna.