විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්

විදුලි බලයේ වෙනසක්

විදුලිය කපා හැරීමේ කාල සීමාව උපරිම වශයෙන් පැය තුනයි මිනිත්තු හතළිස් පහක් දක්වා අද ( 09 ) සිට අඩු කරනු ලබන විදුලි බවබල මණ්ඩලය පවසයි.

A,B,C,D,E,FG ,H ,IJ ,KL ලෙස වෙන් කර ඇති කලාප සඳහා පැය දෙකහමාරක් සහ රාත්‍රී පැයයි විනාඩි පහක කාලයක් විදුලිය විසන්ධි කරනු ලබන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මෙම කලාප සඳහා විදුලිය විසන්ධි වනු ඇත ලබන්න පෙරවරු 08.00 සිට පස්වරු 06. 00 දක්වා අවස්ථාවන් හතරකදීය.

මේ අතර T, U,V,W, P,Q,R,S,කලාප සඳහා විදුලිය විසන්ධි කෙරෙන්නේ පැය තුනක් පමණි. නියමිත පැය දෙකක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙනි.

ආශිකා ජයවීර

The post විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක් appeared first on Aruna.

Next Post

'The Thing About Pam': සත්‍ය අපරාධ මාලාව ඔන්ලයින් ප්‍රවාහ කළ යුතු ස්ථානය

Wed Mar 9 , 2022
විශේෂාංගගත සියලුම නිෂ්පාදන සහ සේවා සංස්කාරකවරුන් විසින් ස්වාධීනව තෝරා ගනු ලැබේ. කෙසේ වෙතත්, Billboard හට එහි සිල්ලර සබැඳි හරහා කරන ලද ඇණවුම් සඳහා කොමිස් මුදලක් ලැබිය හැකි අතර, සිල්ලර වෙළෙන්දාට ගිණුම්කරණ අරමුණු සඳහා නිශ්චිත විගණනය කළ හැකි දත්ත ලැබිය හැකිය. සැබෑ අපරාධ ලෝලීන්ගේ අවධානයට: ඔබේ මීළඟ උමතුව බවට පත් විය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.