හිටපු ඇමැතිගේ මාධ්‍ය හමුවට ගිය මාධ්‍යවේදීනට බාධා

අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු ජයන්ත සමරවීර මහතා අද කැඳවා තිබු මාධ්‍ය හමුව ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදින්ට වරාය හා නාවුක කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂකයන් බාධා කර ඇත.

Next Post

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ්-19 මරණ 11ක් වාර්තා වේ

Wed Mar 9 , 2022
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්තු 07 දිනට තවත් කොරෝනා මරණ 11ක් තහවුරු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ නිල කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 16,361 දක්වා ඉහළ ගොස් තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.