හෙට සිට විදුලිය කපන්නේ මෙහෙමයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (10) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Next Post

'RuPaul's Drag Race' වාරය 14 කයිලි මිනොග්, ජෙනිෆර් ලෝපෙස් සහ තවත් අය සඳහා ප්‍රවාහ ප්‍රතිලාභ ලබා දෙයි

Wed Mar 9 , 2022
RuPaul’s Drag Race රසිකයන් ඔබේ ජීවිත මොහොත සඳහා හොඳ තොල් සමමුහුර්තකරණයකට ප්‍රිය කරයි, ප්‍රයෝග, හෙළිදරව් කිරීම්, පයින් ගැසීම සහ වාර 14 කට වැඩි කාලයක් අප අපේක්ෂා කළ ඉහළ මට්ටමේ රියැලිටි වැඩසටහන් නාට්‍ය වලින් පිරී ඇත. නමුත් මෙම අවස්ථාවන්ට සැබවින්ම ආදරය කළ යුතු තවත් කණ්ඩායමක් ඇත – ඔවුන්ගේ ගීත ඇතුළත් කලාකරුවන්. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.