ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

විශ්‍රාමික මේජර් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසාට නව තනතුරක්

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් නිවේදනය එම් ආර් ඩබ්ලිව් ද සොයිසා මහතා පත් කර ඇත.

ඔහු අද වෙනුවට සිය තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තා වේ.

The post ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක් appeared first on Aruna.

Next Post

ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්

Wed Mar 9 , 2022
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.