පක්ෂ නායක රැස්වීමට විමල්,උදය, වාසු නෑ

අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරු සහ ඇමති වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී නොවූහ .

Next Post

Lupita D'Alessio 2022 Latin AMAs හි Legend සම්මානය ලබා ගැනීමට සූදානම් වේ

Wed Mar 9 , 2022
මෙක්සිකානු ගායිකාවක් Lupita D’Alessio හි හත්වන සංස්කරණයේදී ලෙජන්ඩ් සම්මානය ලැබීමට නියමිතය ලතින් ඇමරිකානු සංගීත සම්මාන, ටෙලිමුන්ඩෝ නිවේදනය කර ඇත. විශේෂ ගෞරවය පිරිනමනු ලබන්නේ කාලය පිළිබඳ පරීක්ෂණය විඳදරාගත් සහ “ඔවුන්ගේ නම සඳහන් කිරීමේදීම විචිත්‍රවත් හා විචිත්‍රවත් ප්‍රතිරූපයක් මවනා” කලාකරුවන්ට ය. D’Alessio (උපත Guadalupe Contreras Ramos) දශක පහක් තිස්සේ “Mudanzas,” “Acariciamo” සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.