ෂාෆිගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

මව්වරුන් පිරිසකට වඳ සැත්කම් කළේ යැයි චෝදනා කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව, වෛද්‍ය ෂාෆි සහබ්ඩීන් මහතාට එරෙහිව චෝදනා ගොනුකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති නම් ඔහු අදාළ නඩුවෙන් නිදහස් කරන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීමක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කළේය.

Next Post

නාගානන්දගේපෙත්සම විභාගයට දින නියම කරයි

Wed Mar 9 , 2022
ප්‍රමිතියෙන් තොර ගෑස් නිකුත් කිරීමට එරෙහිව සිවිල් ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකාරය හමුවේ ගොනුකරනු ලැබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (09) තීරණය කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.