ඌරු හදවත් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි

ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

Next Post

කොටස් වෙළදපොළ පහත වැටීමක්

Thu Mar 10 , 2022
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ පහත වැටුණු අතර සමස්ත මිල දර්ශකය ඒකක 359.31කින් පහත වැටී සටහන් වූයේ 10,163.7ක් ලෙසයි. ප්‍රධාන පෙළේ සමාගම් විස්ස නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 148.67 කින් පහත වැටී 3438.2ක් ලෙස සටහන් වුණා. කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.