පළාත් කිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව පළාතේත්, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (10) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Next Post

Vintage Celebrity Barbie Dolls එය සංගීත ලෝලීන් සහ එකතුකරන්නන් සඳහා පරිපූර්ණයි

Thu Mar 10 , 2022
විශේෂාංගගත සියලුම නිෂ්පාදන සහ සේවා සංස්කාරකවරුන් විසින් ස්වාධීනව තෝරා ගනු ලැබේ. කෙසේ වෙතත්, Billboard හට එහි සිල්ලර සබැඳි හරහා කරන ලද ඇණවුම් සඳහා කොමිස් මුදලක් ලැබිය හැකි අතර, සිල්ලර වෙළෙන්දාට ගිණුම්කරණ අරමුණු සඳහා නිශ්චිත විගණනය කළ හැකි දත්ත ලැබිය හැකිය. සුභ ජාතික බාර්බි දිනයක්! බාර්බි නව නිපැයුම්කරු රූත් හැන්ඩ්ලර්ගේ දියණිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.