ප්‍රහාරවලින් යුක්රේන දරුවන් 37 ක් මියගිහින්

රුසියන් හමුදා සිදු කරන ප්‍රහාරවලින් යුක්රේනයේ දරුවන් 37 දෙනකු මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Next Post

පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනයි

Thu Mar 10 , 2022
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.