මේ මසය අවසන්වීමට පෙර තවත් ඩීසල් තොගයක් මෙරටට

මෙම මාසය අවසන් වීමට පෙර තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 1,77,200ක් පමණ මෙරටට ලැබීමට නියමිත බවත්, ඒ අනුව ඩීසල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය ඉදිරි දින කිහිපයේදී මගහැරී යනු ඇති බවත් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය අද (10) පැවසුවාය.

Next Post

'The Masked Singer' වේදිකාවේ හවුලර්ට පසු මැක්ටෙරියර් හෙළි කරයි

Thu Mar 10 , 2022
‘වෙස්මුහුණු ගායකයා එහි හත්වන වාරය එහි දෝෂ සහිත ප්‍රහසන සඳහා මතක තබා ගත හැකි කථාංගයක් සමඟින් ආරම්භ විය, සහ එහි වඩාත්ම මතභේදාත්මක තරඟකරු ක්‍රීඩාවේ රැඳී සිටින බැවිනි. බදාදා රාත්රියේ, පහර නරියා මාලාව එහි පළමු සහභාගිකයා, McTerrier ඇඳුමේ වැඩ කරන කීර්තිමත් පුද්ගලයා ගෙදර යවා ඇත. කිල්ට් එකක් සහ ස්පෝරන් පැළඳ සිටි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.