හෙටත් කලාප 12 කට විදුලි කප්පාදුවක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (11) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Next Post

ප්‍රකාශන සංක්ෂිප්ත: අල්ට්‍රා සහ ඩබ්ලිව්සීඑම් ටීම් අප්, කොන්කෝඩ් සහ ජොෂ් මිලර් 'වීමට අදහස් කළේ'

Thu Mar 10 , 2022
Ultra Music Publishing සමග අත්වැල් බැඳ ගන්නා බව නිවේදනය කළේය වෝනර් චැපල්. මෙම හවුල්කාරිත්වය තුළ Warner Chappell UK හි Ultra හි උප ප්‍රකාශකයෙකු ලෙස ක්‍රියා කරන අතර, සමස්තයක් ලෙස එක්සත් රාජධානිය සහ යුරෝපය පුරා සමාගමේ ඩිජිටල් ආදායම එකතු කරයි. ඉහළම පූර්ණ සේවා ස්වාධීන සංගීත ප්‍රකාශකයන්ගෙන් එකක් වන අල්ට්‍රාගේ ගනුදෙනුව එහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.