හෙට විදුලිය කපන්නේ මෙහෙමයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා අද (10) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැයක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

Next Post

ජැක් හාර්ලෝගේ 'නේල් ටෙක්' හි පද රචනය මෙන්න

Thu Mar 10 , 2022
ජැක් හාර්ලෝ 2022 පෙබරවාරි මාසයේදී “Nail Tech” සමඟින් ඔහුගේ නව සංගීත යුගය ආරම්භ කළ අතර, 2020 හි “Tyler Herro” ට පසු ඔහුගේ පළමු ඒකල ගීතය සනිටුහන් කළේය. හාර්ලෝ අවසන් වරට අගෝස්තු මාසයේදී Pooh Shiesty සමඟ ඔහුගේ සහයෝගී ගිම්හාන තදබදය “SUVs (Black on Black)” අතහැරියේය. මීට පෙර, ඔහු ලිල් නාස් එක්ස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.