කම්කරු ඇමති අද පාර්ලිමේන්තුවේදී කළ කතාව
රාජ්‍ය සේවකයින්ට ලබා දෙන පුද්ගලික ප්රතිලාභ අංශයට ඔවුන්ටත් ලැබෙන පරිදි සේවක වන්දි ලියාපදිංචි පනත් කෙටුම්පත් කර ඇත.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයේ සේවකයෙකු සේවයට පැමිණෙන විට හදිසි අනතුරට ලක්ව වෛද්‍ය, සේවය අවසන් කර නිවසට යන විට සිදුවන හදිසි අනතුරු සම්බන්ධයෙන් ගෙවනු ලබන වන්දිය පුද්ගලික සේවකයින්ට ද ලැබෙන ලෙස සේවක ආඥා පනතේ වගන්තියක් එකතු කර ඇත.
ගෙවන මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩිකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සඳහා වූ පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කර ඇත.
The post පුද්ගලික අංශයේ සේවකයින්ට සුබ ආරංචියක් appeared first on Aruna.