ලිට්‍රෝ සභාපති ඇතුළු පිරිසකට නොතීසි

නිවසේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරායෑමෙන් තම බිරිඳ පිලිස්සී මිය යෑම සම්බන්ධයෙන් වගකිවයුතු ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව අනියම් මිනීමැරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කරන ලෙසට බලකරමින් මැන්ඩාමුස් රීට් ආඥාවක් නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට නිකුත් කරන ලෙසට ඉල්ලා සිව් දරු පියෙක් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ට ලබන අප්‍රේල් මස 8 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (10) නොතීසි නිකුත් කළේය.

Next Post

නැඳුන්ගමුවේ රාජා මියගිය විදිහ ගැන රටම නොදන්න කතාව

Thu Mar 10 , 2022
කළු මාමා කියන හද සසල කරවන දේ මෙන්න නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා පසුගිය 7 වැනිදා පාන්දර සඳහාම දෙනෙත් පියා ගත්තා. පුරා දසවසරක් ශ්‍රී දළඳා මාළිගාවේ වාර්ෂික ඇසලපෙරහරේ සාධාතුක කරඩුව වැඩම කෙරූ මෙම බෝධි සත්ව ගුණෝපේත ඇත් රාජාගේ හදිසි අභාවය පිළිබඳ පුවත සකල ලෝක වාසී අබෞද්ධ කොයි කවුරුත් කම්පනයට පත් කළහ. නැදුන්ගමුවේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.