විශ්‍රාමිකයන්ට සහන පැකේජයක්

විශ්‍රාමික හැඳුනුම්පතට ලැබෙන වට්ටම් මෙන්න

විශ්‍රාමික හැඳුනුම්පතකට හිමිකම් කියන බව විශ්‍රාමිකයෙකුට කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ජාලය හරහා අද (10) සිට බලාත්මක වන පරිදි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ පියවර ගෙන ඇත.

ඒ අනුව, දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවලින් මෙම වට්ටම් සහිත ගණුදෙනු කිරීමේ හැකියාව විශ්‍රාමිකයින්ට ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

භාණ්ඩ මිලදි ගැනීමේදී බිල්පතෙහි මුළු එකතුව සඳහා 5 ක වට්ටමක් ලබා දීමත්, නව මාසයකම විශ්‍රාම වැටුප් සතිය තුළ තෝරාගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටමක් පිරිනැමීමත් මේ යටතේ සිදු වේ.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිනමාහල්වලින් ටිකට්පත් මිල දී ගැනීමේදී දර්ශනය වී ඇත.

The post විශ්‍රාමිකයන්ට සහන පැකේජයක් appeared first on අරුණ.

Next Post

තරුණයාට ලිංගික අතවර කළ ගුරුවරිය ගැන උසාවියට කරුණු වාර්තා කරන්න

Thu Mar 10 , 2022
වයස අවුරුදු 20ක තරුණයකුට වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සදහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට අද (10) නියෝග කළාය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.