IOC ඉන්ධන මිල ඉහළට

ඉහළ ගිය ඉන්ධන මිල මෙන්න

ලංකා ඉන්දියන් ඔයිල් ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක් ​​මිල රුපියල් 50කින් ඉහල නංවා ඇත

The post IOC ඉන්ධන මිල ඉහළට appeared first on අරුණ.

Next Post

Elton John & Stevie Wonder Drop Nostalgic 'Finish Line' වීඩියෝව: නරඹන්න

Thu Mar 10 , 2022
“හොඳයි යහපත” එල්ටන් ජෝන් කෑගසයි. “මිස්ටර් වන්ඩර් සමඟ පියානෝව වාදනය කිරීමට, ස්ටීවි ආශ්චර්යය පියානෝව මත. හරි අපි මේක කරමු!” 74-හැවිරිදි පුරාවෘත්තය ඔහුගේ “Finish Line” සංගීත වීඩියෝව වසා දමන්නේ වඩා තරුණ එල්ටන්ගේ පැරණි ක්ලිප් එකක් සමඟින් තරුණ ස්ටීවි වොන්ඩර් සමඟ ප්‍රීති ඝෝෂා නඟන පිරිසක් සඳහාය. පරම්පරාව නිර්වචනය කරන කලාකරුවන්ගේ සිනහව, කතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.