උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාරවල මිළ තවත් ඉහළට?

එළඹෙන උත්සව සමයේදී හාල්, පරිප්පු, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Next Post

Benee 'Supalonely' සමඟින් 1,000,000,000 ලැයිස්තුවට ඇතුල් වේ

Fri Mar 11 , 2022
බෙනී 1,000,000,000 ලැයිස්තුවට පිළිගනු ලැබේ. නවසීලන්ත කලාකරුවා (සැබෑ නම ස්ටෙලා රෝස් බෙනට්) සහ ඇගේ සහකාර ජොෂ් ෆවුන්ටන් නාට්‍ය බිලියන 1 ක් සඳහා සමාජයට ඇතුළු විය.තනිකරම2019 දී නිකුත් වූ පසුව Billboard Hot 100 හි ඉහළම 40 පහරකි. Alt-pop විරසක ගීතය TikTok හි ගින්නට හසු වූ අතර, එය නර්තන අභියෝගයක් බවට පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.