කුමන ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා

රටේ එක් ප්‍රශ්ණයක් විසදනවිට තවත් ප්‍රශ්ණයක් පැන නැගෙන බවත් අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයද බලපා ඇති නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම දරමින් සිටින බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11) ගම්පහ දී පැවසීය.

Next Post

බස් රථ ගාස්‌තු වැඩි කිරීම හෝ ඉන්ධන සහනාධාරය ඉල්ලා සිටියි

Fri Mar 11 , 2022
ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟ බස් ගාස්තු 60% කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.