ජංගම දුරකථන මිලත් ඉහළ ට

අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් කියන දේ

ඩොල ඉහළ මිලත් සමඟ ජංගම දුරකථන හා අදාළ උපාංගවල මිල ගණන් ද 30% පමණ ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා ජංගම දුරකථන සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකා ජංගම දුරකථන සහ අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා,

“ඩොලර් එක සිද්දිත් එක්ක ජංගම දුරකථන සහ උපාංගවල මිලත් අපිට 30%කින් වැඩිකරන්න වෙලා තියෙනවා. එහෙම මිල වැඩි නොවුණොත් ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංගවල නිෂ්පාදනයක් මිලට ඇතිවෙයි.”

The post ජංගම දුරකථන මිලත් ඉහළට appeared first on Aruna.

Next Post

කොවිඩ් මරණ 7ක්

Fri Mar 11 , 2022
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 7 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.