ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යයි

හදිසි නිරීක්ෂණ චාරිකාවක්

ජනාධිපති රාජපක්ෂ විදේශ සේවා නියුක් කාර් කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.

එම ආයතනයේ සේවක සේවිකාවන් සමඟ අදහස් හුවමාරු කරගත් වාර්තා වේ.

The post ජනපති විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යයි appeared first on Aruna.

Next Post

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය ස්ථිර වෙයි

Fri Mar 11 , 2022
ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය හිමිව තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.