ඩෙංගු රෝගීන් දෙගුණවෙයි

වැඩිම ඩෙංගු රෝගීන් බස්නාහිර පළාතෙන්

මේ වසරේ ගතවූ මාස දෙකේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගතවූ වසරට වඩා වැඩි යමක් වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ප්‍රකාශය පවසයි.

පසුගිය වසරේ මුල් මාස දෙක තුළදී ඩෙංගු රෝගීන් හාරදහස් නවසිය එකොළහක් වුවද, මෙම වසරේ ගතවූ මාස දෙකේදී ඩෙංගු රෝගීන් දහදහස්සිය අසූ හය දෙනකු වාර්තා වී ඇත.

එම රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව පන්දහස් තුන්සිය නවයකි. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුරය, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව සඳහන් වේ.

වරුණි පෙරමුණ

The post ඩෙංගු රෝගීන් දෙගුණවෙයි appeared first on Aruna.

Next Post

Ruben Blades J Balvin Fud ගැන Pal Residente ට උපදෙස් දෙයි: 'සමහර වෙලාවට දරුවාට අඬන්න ඉඩ දෙන එක හොඳයි'

Fri Mar 11 , 2022
දක්ෂ ගී පද රචකයෙක් තවත් දක්ෂ ගී පද රචකයෙකු මැඬලීමට අවශ්‍ය වේ. ඉතින්, නිරූපිත සල්සා තරුව, නළුවා සහ ගීත රචකයෙක් රූබන් බ්ලේඩ්ස් ප්‍රතිචාර දැක්වූ පළමු සහ එකම පුද්ගලයා බවට පත් විය පදිංචිකරුගේ ටිරාඩෙරා, හෝ diss, එරෙහිව ජේ බැල්වින් ඔහුගේම වචන සමඟ, බ්‍රහස්පතින්දා (මාර්තු 11) ඔහුගේ Instagram ගිණුමේ පළ කරන ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.