බස් ගාස්තු සියයට 50කින් ඉහළට?

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමිමට සිදුවන බව සමස්ථ ලංකා බස් රථහිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.

Next Post

ග්‍රීම්ස් එලොන් මස්ක් සමඟ දෙවන දරුවාගේ උපත හෙළි කරයි: නම බලන්න | Billboard News

Fri Mar 11 , 2022
Grimes සහ Elon Musk නැවතත් දෙමාපියන් වේ. ගායිකාව වැනිටි ෆෙයාර් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී හෙළි කළේ ඇය සහ ටෙස්ලා නිර්මාතෘවරයා දෙසැම්බර් මාසයේදී ගැහැණු ළමයෙකු පිළිගැනීම සඳහා වසංගතය අතරතුර ආදේශකයක් හරහා ඔවුන්ගේ පැටවුන් පුළුල් කළ බවයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.