මහනුවර දුම්රිය පැයක් අලව්වේ

කොළඹ කොටුව සිට මහනුවර බලා අද (11) 5.50 ට පිටත්වූ දුම්රිය මේ වන විට බුද්යොමුව සහ අලව්ව දුම්රිය ස්ථාන අතර පැයකට අධික කාලයක් නවතා තැබීමෙන් සති අන්තයේ නිවෙස් බලා යන ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.

Next Post

Pentatonix නව ලේබල් ගනුදෙනුව සඳහා කණ්ඩායම් සාප්පු ලෙස කළමනාකරණය සඳහා YM&U සමඟ අත්සන් කරන්න

Fri Mar 11 , 2022
Pentatonix කළමනාකරණය සඳහා YM&U වෙත ගොස් ඇති බව සමාගම පවසයි දැන්වීම් පුවරුව. Scott Hoying, Mitch Grassi, Kirstin Maldonado, Kevin Olusola සහ Matt Sallee යන අයගෙන් සමන්විත ගායන කණ්ඩායම – සමාගම විසින් සම-කළමනාකරණය කරනු ලබයි. පීටර් කැට්සිස් හා ජොයෙල් මාර්ක්. ඔවුන් විසින් කලින් කළමනාකරණය කරන ලදී ජොනතන් කල්ටර් MGMT සමාගමේ. Pentatonix […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.