රන් පවුමක මිල රු. 140,000 ඉක්මවයි

ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

රන් මිල අද දිනයේ බලාපොරොත්තු නොවූ අයුරු ඉහළ ගොස් තිබේ.

හෙට්ටිවීදියේ ආභරණ නිෂ්පාදකයන්ගේ අද දිනයේ මිල ගණන්වලට අනුව රන් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 130,500 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ තොග.

එය මෙතෙක් රන් වාර්තා වූ ඉහළම මිල වේ.

The post රන් පවුමක මිල රු. 140,000 ඉක්මවයි appeared first on Aruna.

Next Post

කොවිඩ්-19 ආසාදිත පළමු ලාංකිකයා හමුවී අදට දෙවසරකි.

Fri Mar 11 , 2022
කොවිඩ් – 19 වයිරසය ආසාදනය වූ පළමුවන ශ්‍රී ලාංකිකයා හමුවී අද (2022/03/11) දිනට වසරක දෙකකි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.