හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සිදුව ඇති මහා පරිමාණ මුදල් වංචාව අවිස්සාවේල්ල – හේවාගම් කොරළයේ දහස් ගණන් තැන්පත්කරුවන්ගේ දැවෙන ප්‍රශ්නයක් හෙයින් ඒ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරුන් පිළිතුරු දීම වැදගත් බව, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
Next Post
මාලිංගට ලැබුණු වගකීම
Fri Mar 11 , 2022
මාලිංග රාජස්ථාන් පිලට IPL 2022 තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත්කර ඇති බව වාර්තා වේ. ලසිත් මාලිංග IPL තරඟාවලියේ දී ම මුම්බායි ඉන්දියන්ස් පිල කළ සුපිරි වේග පන්දු යවන්නෙක්. ලසිත් මාලිංග IPL සඳහා පුහුණුකාර තනතුරක් දරන පළමු අවස්ථාව මෙයයි. The post මාලිංගට ලැබුණු වගකීම appeared […]

සබැඳි පුවත්
-
2 months ago
ඇමෙරිකාව ශ්‍රී ලංකාව ගැන විමසිල්ලෙන්
-
3 months ago
තවත් කොරෝනා ආසාදිතයන් 65ක්
-
3 months ago
UNPය අද සත්‍යග්‍රහයක
-
2 months ago
සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
-
2 months ago
පළාත් රැසකට අද සවස තද වැසි
-
4 months ago
ජනපතිගේ නිවස අසල පෙට්ටියක තිබී හමුවූ දේ