හයිලන්ඩ් කිරිපිටි යලි වෙලදපොලට

අප්‍රේල් මස මුල සිට සියලුම පළාත් වලට හිඟයකින් තොරව හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරන බව මිල්කෝ සමාගම ප්‍රකාශ කරයි.

Next Post

ත්‍රීරෝද ගාස්තුවත් ඉහළට

Fri Mar 11 , 2022
පළමු මුදල රුපියල් 80ක් වෙයි ධාවනයේදි පළමු තත්පරය සඳහා අය කෙරෙන ත්‍රීරෝද රථ ගමන් ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීම සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති යෝජනා කර ඇත. එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර 2000 සිට රුපියල් 50 ක මුදලක් ලබා දීම සාධාරණයි. ඉන්ධන මිල ඉහළ යාම ඇතුළු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.