කෑම පැකට්ටුවක මිලත් ඉහළට?

කෑම පැකට්ටුවක මිල රුපියල් 20 කින් හෝ 30 කින් ඉහළ දැමීමට සිදුවන බවත් කොත්තු ඇතුළු ක්ෂණික ආහාරවල මිල රුපියල් 5 කින් හෝ 10 කින් වැඩි කළ යුතු බවත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

Next Post

සුරූපී යූ ටියුබ් තාරකාවිය හදිසියේම ජීවිතක්ෂයට

Fri Mar 11 , 2022
යක්ෂයන් සමඟ කළ සටන සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය තාරකාවියක් සැබෑ ජීවිතක්ෂයට පත්වී ඇත. 22 වන වියේ පසුවන ඔස්ට්‍රේලියානු ජාතික නැගීගෙන සිටින ගායිකාවක් සහ සමාජ මාධ්‍ය තාරකාවක් වන ලිල් බෝ වීප් (ලිල් බෝ වීප්) රසවින්දන ජීවිතක්ෂයට පත් විය. ඇය මානසික ආතතියකින් පීඩා විඳිමින් සිටින බවට වාර්තා වන අතර ඇය යක්ෂයන් විසින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.