පී.සී.ආර් එකකට වැඩිපුර අය කළැයි ලක්ෂ 5ක් දඩ

ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයන් සිදුකිරීම සදහා වැඩි මුදලක් අයකළ පෞද්ගලික රෝහලක නියෝජිතයකුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද නියෝග කළේය .

Next Post

අරියානා ග්‍රෑන්ඩ් ඔර්ලන්ඩෝහිදී මැඩම් ටුසාඩ්ස් ඉටි රූපය ලබා ගනී

Fri Mar 11 , 2022
Madame Tussauds Orlando ෆ්ලොරිඩාවේ ස්වදේශිකයාට ගෞරව කරයි අරියානා ග්රෑන්ඩ් නව ඉටි රූපයක් සමඟ. මෙම රූපය දැන් ෆ්ලොරිඩාවේ ඔර්ලන්ඩෝ හි ICON උද්‍යානයේ ආකර්ශනීය ස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ, එහිදී අමුත්තන් සමීපව සිට සංගීත කාමරයේ ඇති ප්‍රතිමාව සමඟ ඡායාරූප ගන්නා අතර එහිදී ඇය විසින් ආනුභාව ලත් සුඛෝපභෝගී දර්ශනයක සිටගෙන සිටියි. “7 Rings” සංගීත වීඩියෝව. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.