ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම

සිපිට්කෝ ඉන්ධන මිල ආයෙත් වැඩි වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) ඉන්ධන මිල අද (11) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.

පෙට්‍රල් 92 – රු.77 කින් (නව මිල රු.254)

පෙට්‍රල් 95 – රු.75 කින් (නව මිල රු.283)

ඩීසල් – රු.55 කින් (නව මිල රු.176)

සුපර් ඩීසල් – රු.95 කින් (නව මිල රු.254)

ලංකා ඉන්දියන් ඔයිල් සඳහා ඉන්ධන මිල (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා ඇත.

The post ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ඉන්ධන මිල වැඩිකිරීම appeared first on Aruna.

Next Post

වසර 2ක ප්‍රමාදයක් ATEEZ හි පළමු US Arena සංචාරය වෙනස් කළ ආකාරය සහ ඔවුන්ගේ මීළඟ පියවර සඳහා ප්‍රබෝධමත් වූ ආකාරය

Fri Mar 11 , 2022
කවදා ද ATEEZ 2019 න් පසු පළමු වරට ඇමරිකාවට ආපසු පැමිණියේය කේ-පොප් 800 පුද්ගල ධාරිතාවකින් යුත් සමාජ ශාලාවල සිට විකිණී අවසන් වූ ක්‍රීඩාංගණ දක්වා උත්ශ්‍රේණි කිරීම ගැන සමූහය එතරම් විස්මයට පත් වූයේ නැත. “අපි ඔවුන්ව අවුරුදු දෙකක් තිර මත දැක්කා, නමුත් දැන් අවසානයේ අපි එකිනෙකාව දකිනවා,” වේදිකාවේ උද්යෝගිමත් සහ ගිනිමය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.