හෙටත් පැය 3යි විනාඩි 45ක් විදුලිය කපයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (12) ‘ඒ’ සිට ‘එල්’ පිළිවෙළින් වන කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය දෙකයි විනාඩි 15 ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (11) පස්වරුවේ පැවසීය.

Next Post

හිටපු 'ඇමරිකානු පිළිම' අවසන් තරඟකරු Caleb Kennedy මාරක රිය අනතුර සම්බන්ධයෙන් තවමත් සිරගතව සිටී

Fri Mar 11 , 2022
හිටපු ඇමරිකානු පිළිමය තරඟකරුට චෝදනා එල්ල විය මිනිසෙකු බවට බැරල් කිරීම ඔහුගේ පිකප් ට්‍රක් රථය සමඟ, ඔහුව මරා දමමින්, දකුණු කැරොලිනා සිරගෙදර පවතිනු ඇති අතර, රාජ්‍ය විමර්ශකයින්ගේ විෂ විද්‍යාව ප්‍රති results ල තවමත් ඉතිරිව ඇති බව විනිසුරුවරයෙකු බ්‍රහස්පතින්දා (මාර්තු 10) පැවසීය. 17 හැවිරිදි Caleb Kennedy ට බැඳුම්කරයක් නියම කිරීමකින් තොරව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.