ප්‍රධාන පෙළේ පාසලක සිසුවකු වසර 4 ක් දක්වා ලිංගික අපයෝජනයට ලක්වෙලා
ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට වසර 4 ක් පුරා ලිංගික අපයෝජනය කළ එම විදුහලේම අවුරුදු 34 ක විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වනු ලබන අතිරේක මහේස්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්‍යාලයට (10) නියෝග කළා.
වාර්ෂික ක්‍රිකට් තරගයකදී අදාළ ගුරුවරිය සහ වයස අවුරුදු 16 වියේ පසුවූ සිසුවා හඳුනාගෙන තිබේ. ඉන් අනතුරුව ‘ඕට්ස්ඇප්’ මාර්ගයෙන් බොහෝ විට දෙදෙනා කතාබස් කර තිබෙන බව දන්වා පොලිස් පාසලේ පරිගණක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී ගුරුවරියකගේ ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපවයෝජනයට පත් කර තිබේ.
මෙම ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් තිබෙන බව අනාවරණය වී ඇත.
මේ වනවිට මෙම සිසුවාගේ වයස අවුරුදු 20 ක් අනාවරණය විය. සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට නියම කළාය.
ඉෂාර රත්නකාර
The post සිසුවා 16ක් රැගෙන තරුණ ගුරුවරිය 60පාරක් හෝටලයට ගිහින් appeared first on Aruna.