අපනයන ආදායම ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුව නව නීති නිකුත් කරයි

අපනයන-ආනයනයශ්‍රී ලංකාවට අපනයන ආදායම ලැබීම සහ එම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නව නීති රීති නිකුත් කර ඇත.

Next Post

සංගීත සහ සැණකෙළිවලට වැටෙන අලුත්ම තහනම

Sat Mar 12 , 2022
ඇමති නාමල්ගෙන් ඉල්ලීමක් විනෝද සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා ක්‍රීඩාංගණ ලබා දීමෙන් රාජපක්ෂ සිටින ලෙස අදාළ සංවිධානයෙන් ඉල්ලීමක් කරන ක්‍රීඩා අමාත්‍ය නාමල් මහතා පවසයි. රුපියල් කෝටි ගණන් ජනතා මුදල් යොදවා ක්‍රීඩා ක්‍රීඩා නිර්මාණය කළද සංගීත සංදර්ශන වැනි දේ තුළින් විනාශ වන වැඩකටයුතු සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. දෙහිවල ඇස්. ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.