අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනයක්

මහ බැංකු අධිපති නිකුත් කල අලුත්ම ගැසට් එක

අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නිකුත් කර ඇත.

මිලදී ගත් ඉපැයීම් දින 180ක්. ශ්‍රී ලංකාවට එවිය යුතු බව එහි සඳහන් වේ

අදාළ ගැසට් නිවේදනය පහතින්.

The post අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනයක් appeared first on Aruna.

Next Post

අපනයන ඉපැයුම් ගැන ගැසට්ටුවක්

Sat Mar 12 , 2022
අපනයන ඉපැයුම් දින 180 ක් තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (11) නිකුත් කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.