කොවිඩ් සමඟ සටන් කළ 100ක් ගෙදර යයි

දේශීය සුවය ලැබූ ඉහළ මට්ටමක

කොවිඩ් 19 වෛද්‍යවරුන් ඇතුළු තවත් දින 100ක් (12) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත 618,797ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

The post කොවිඩ් සමඟ සටන් කළ 100ක් ගෙදර යයි appeared first on Aruna.

Next Post

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කබ්රාල් සමග සාකච්ඡාවක

Sat Mar 12 , 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (11) මුණගැසුණහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.