මහ ජනතාවට පාරට බැසීම හැර වෙන කරන්න දෙයක් නෑ. ඔළුවේ ප්රශ්න ගොඩාක් තියගෙන කරන්න දෙයක් නැති නිසා ඉන්නවා. අද මේ රට ආහාර ඇතුලු අර්බුද රැසකට මුහුණ දෙනවා. පසුගිය වසර දෙකේදි රජය තීන්දු තීරණ ගද්දී අපි සම්බන්ධ කර ගත්තේ නෑ යැයි හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා බදුල්ලේදි පැවැසීය.
Next Post
නැඳුන්ගමුවේ රාජාගේ මරණය සැක සහිතයි
Sat Mar 12 , 2022
වහාම මරණ පරීක්ෂණ වාර්තාවක් එළියට දානු නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා පසුගිය 7 වැනිදා පාන්දර සඳහාම දෙනෙත් පියා ගත්තා. පුරා දසවසරක් ශ්රී දළඳා මාළිගාවේ වාර්ෂික ඇසලපෙරහරේ සාධාතුක කරඩුව වැඩම කෙරූ මෙම බෝධි සත්ව ගුණෝපේත ඇත් රාජාගේ හදිසි අභාවය පිළිබඳ පුවත සකල ලෝක වාසී අබෞද්ධ කොයි කවුරුත් කම්පනයට පත් කළහ. නැදුන්ගමුවේ ඇත් රාජයා […]

සබැඳි පුවත්
-
3 months ago
විමල්ගේ නිවස අසළත් විරෝධයක්
-
4 months ago
ඉන්ධන හිඟයට විරෝධය පා ත්රීරෝදරථ තල්ලු කරති
-
2 months ago
වාසු උදය ඇතුළු පිරිසක් චීන තානාපති හමුවෙති
-
3 months ago
කතෝලික පාසල්වලට නිවාඩු දෙන දවස
-
1 month ago
නිරිත දිගට අදත් වැස්ස