දුම්රිය මාර්ගවල මතුවූ අලුත්ම අවදානම

දුම්රියේ යන අයට නිවේදනයක්

දුම්රිය මාර්ග ආශ්‍රිතව යකඩ සොරකම් කිරීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මොරටුව කොරළවැල්ල, කොටුව, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රතිඵලය මෙම සොරකම් වැඩි වශයෙන් වාර්ථා වන බවයි.

ඒ අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්මේතුව සඳහන් කළේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ අනුමැතිය මෙම තත්ත්වය වර්ධනය වීම සඳහා හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වය හදිසි අනතුරු ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා ප්‍රකාශ කළේය.

The post දුම්රිය මාර්ගවල මතුවූ අලුත්ම අවදානම appeared first on Aruna.

Next Post

‘‘මේ මොහොතේ ආණ්ඩුවෙන් යන්නේ නෑ‘‘

Sat Mar 12 , 2022
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ ආණ්ඩුවෙන් ඉවත් නොවීමේ තීරණයකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.